MINIONS ( අලුත් Boss කෙනෙක් සොයා )






                             ☠♜☠ Minions 2015  ☠♜☠


                                 ( ඔන්න එහෙනම් යාලුවනේ මේක අපේ පලවෙනි උපසි‍රැසිය. 
අපි ඉතින් මේක පොඩියට ඔහොම කරගෙන යනව. මමයි මගෙ යාලුවෙකුයි දැනට මේක කරනව. හරි ඒ කොහොම හරි අපිත් සූදානම් / සිංහල උපසි‍රැසි ලබා දෙන්න. ) 




අලුත්ම Movie එකක් කියන්න දෙයක් නෑනෙ. මන් එකටම පොඩි සාරංසයක් දෙන්නම් / 



                       මේක පටන් ගන්නෙ බොහෝ කාලෙකට පෙර සිද්දියක්. 
Minionsල ඒ කොල්ලො ටිකට / Boss කෙනෙක් ඒ කියන්න්නෙ එයාලට සේවය කිරීමට ලොක්කෙක්ව සොයාගෙන යන ගමනක් තමයි කියවෙන්නෙ. මේ ගමනට Kevin කියන කේනා තමයි නායක කම ගන්නෙ හිනාවෙවී බලන්න පුලුවන්  Movie එකක්/ ඉතින් මේක මීට වඩා කියන්න ගියොත් බලන්න දෙයක් නැති වෙනව . බාගෙනම බලන්න එලම Movies එකක්. 




මේ පිටපත තාම Original ම  පිටපතක් නෙමෙයි ඒත් මේක හොදටම බලන්න පුලුවන් / 
ඔන්න ඔය තියෙන්නෙ ඔකෙන් බලන්න  01  02  03 
තව දෙයක් මේක මගෙ පලවෙනි උපසි‍රැසිය වැරදි තියෙන්න පුලුවන් / තව ඉස්සරහට ඒ වැරදිත් හදාගෙන අපි ඉස්සරහටම යමු. /



       සිංහල උපසි‍රැසිය මෙතනින් බාගන්න








ඔන්න එහෙනම් මම ගියා / සදා ජය !



  (අමිල් නිදර්ශන) (Shewan Fdo ) උපසි‍රැසි නිර්මානයක්.

SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment

2 comments: