කොහොමද යාලුවනේ ඔන්න එහෙනම් මමත් මගෙ පලවෙනි සබ් එක දැම්ම/ එල Movie එකක් බලන්නකො කොහොමද කියල
මේ ෆිල්ම් එක ගැන කතා කරොත් මේක අයිති වෙන්නේ chinees ඇනිමේෂන් ගනයේ ෆිල්ම් වලට මේක IMDB වල 5.7
අගයක් අරගෙන තියනවා මේක අද්‍යක්ෂනය කරලා තියෙන්නේ li yi කියන අදයක්ෂකවරයා. මේ ෆිල්ම් එක Release කරලා තියෙන්නේ 2015 මාර්තු 27 වෙනිදා.
කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කො. මේ කතාව දිව යන්නේ ජෝමා කියන පොඩි ගැහැණු ළමයා වටා. අවුරුදු 10,000 පස්සේ ලෝකයම විනාස කරපු "වූ" කියන පුද්ගලයා නිදහස් වෙනවා. ඉතින් මේ "වූ" කියන යක්ෂයව විනාස කරන්න වෙන්නේ
ජෝමාට තමයි. ජෝමාට මෙයාව විනාස කරගන්න පුළුවන් වෙයිද. ඇයට උදව්වට කවුරු එයිද කියල ඔයගොල්ලෝ බලලම දැනගන්නකො එහෙනම්.
![]() |
| 800MB |
![]() |
| 1.70GB |
![]() |
| (සිංහල උපසිරැසි මෙතනින් බාගන්න) |
![]() |
| "නදීප් ප්‍රසන්න" කල උපසිරැසි නිර්මානයක් |





0 comments:
Post a Comment